Lyrks
Lyrks
Sign In
Cover Art

Karrawe Lyrics by Liyan66

Sentinel Island

2024

රෝපනේ දෝශා
ඇයි නගන්නෙ ගෝශා
රැප් සෙල්ලමට ගෙනාවෙ වැසි අරුමෝසම්

තැටිය රත් කරන්න
හැලි ගනන් වත්කරන්න
මත්වෙන්න ඕනමනෑ මට නං රැප් කරන්න
කපාගන්න බැරි හින්දා
මෙන්න අත කිස් කරන්න
කවුද එන්නෙ diss කරන්න
ප්‍රතිවාදියා මම නං ඒ තරගේ මිස් කරන්න

වංශාදිපතියෝ කරාවේ ගැහුවා දන
තපුල්ලන හරක්ට  කවන්නෙ කොල තන
අපි මාංශබක්ශක සත්තු හින්දා ඇහෙන්නත්තෙ බන
ගහලා ගියත් බෙල්ල මගේ ගහන්නෑ මං දන

Trend එකක් නොවු ඉතිහාසයක් රැප් බාරදෙද්දි
අඹරෙයිද අපෙ අවි පරයො පහරදෙද්දි
අවුරුදු 7කට පස්ස්ව් රැප් නිදානේ හාරගද්දි
රන් රෙද්දෙන් වැව්වට වැඩක් නැ මෙ රෙද්දයට මීයො ඉද්දි

විසකින් මයි විසක් මං නසන්නෙ
ඒහින්ද දැනගෙනයි චරිත වසන්නෙ
උබ වැද්දෙක් නං මං නෑ බන දෙසන්නෙ
මගෙ හර්ද ශාක්ශිය අද මේ නඩු අසන්නෙ

උබ මාව පුලුස්සන්න කල සලසුම් දනිමි මාත්
හැමදේටම සමාව දෙන්න වෙලා නැ මං රහත්
ඔව් මං දැන දැනයි කෑවෙ උබ මට තියපු වහත්
හිතුවට වඩා වෙනස් උබ මං පසින්ම හාත්

පාට කොල සීඩි වල කැරකෙන්නෙ වීදිවල
තරගයක් නැහැ අංක එක තෝරා තමයි බීඩිවල
දාල රැප් බන්දේසිවල කාලයක් වෙන්දේසිකල
පරයොන්ට කන්නදෙනවා දාලා කෑම මේසවල

උබල නාඩි නං මං විනාඩි
කසිප්පු නෙවෙඩෝ මං orginal බකාඩි
කලින්ම කිව්වා බොද නං දාගනින් කන්නාඩි
උබලා තේරුම නොදන්න වචනෙ මන්නාඩි
Credits

About “Karrawe” by Liyan66

Read the complete lyrics to "Karrawe" by Liyan66 from the album "Sentinel Island" in 2024. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Boom Bap, Rap.

"Karrawe" is performed by Liyan66. from the album "Sentinel Island" in 2024 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Karrawe", explore more songs by Liyan66 using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Liyan66 · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Karrawe" is credited to Liyan66. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Karrawe" appears on "Sentinel Island" in 2024.

Visit the Liyan66 artist page at /artist/liyan66 for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.