Lyrks
Lyrks
Sign In
Cover Art

Pitapath Lyrics by Liyan66

Sentinel Island

2024

Missing වෙන්නෙ සීයක් දෙසීයක් ඉල්ලද්දි යාලු
පන තියනකං වෙන්න දෙන්නෑ මේ සෙල්ලම පාලු
කෙලින් කරා අපිත් වංගු පුරුදුයි මහ පාර ගාලු
කොටුවෙ අල්ලන සෙල්ලම් කරමු කාලා පුවාලු අනේ හාලු

කෙල්ලෙ කොන්ඩේ කඩන් දාගෙන පිස්සු වට්ටන්න නං එපා
මම ආස ඔයා එපා කියනදේ කරන්න තමා
පාඩුවේ ආස කූර ගහලා සිහිය නැතුව වැදිලා ඉද්දි මං රෝලිං බබා රෝලින්ං

ඕන නෑහැ බං ඔටුනු පලන්දන්න නං
රන් අකුරෙන් රැප් පොත්වල ලියවෙන්නෙ නම්
ඇසුරු කරල නැහැ මං සිල්වතෙක් නං
පෙරලනව සෙල්ලම ට්‍රැක් හතෙන් මං

අසුභ කාලේ ගෙවිලා දැන් සුභ කාලේ ඇඹේ
අතරමගින් දිව්වෙ නෑ මං නතර කලත් තරගේ
අලුත් අදහස් වදවෙයි අන්තිමයා වර්ගේ
රැපට බාර කලේ මං ඉද්දි ලු මං ගර්ඹේ

සංකීර්ණයි අත්දැකිම් අසම්පූර්ණ පිටපත්
ඈයෙ come back
වෙනස් කලෙ flows ගහල ඉන්න ත්තත්වෙන්
වැඩි වෙන්නෙ Follow උන් ගලවන රෙඩ්ද්දෙන් //
Credits

About “Pitapath” by Liyan66

Read the complete lyrics to "Pitapath" by Liyan66 from the album "Sentinel Island" in 2024. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Pitapath" is performed by Liyan66. from the album "Sentinel Island" in 2024 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Pitapath", explore more songs by Liyan66 using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Liyan66 · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Pitapath" is credited to Liyan66. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Pitapath" appears on "Sentinel Island" in 2024.

Visit the Liyan66 artist page at /artist/liyan66 for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.