Lyrks
Lyrks
Lyrks
Cover Art

Ahasa 2 Lyrics by Prasa Kg

Ahasa 2

2019

[Verse 1: Prasa Kg]
ආයුබෝ වේවා සැමටම රැප් අහන්න තද
ලස්සනට ගලපලා දෙන්ඩ යන්නෙ පද
මේ අවුරුද්දේ ඉඳන් මල් සින්දු නැත
රැප් අහන්නේ හැමෝම, අහස උඩින් ඇත
රස පදවැල් අරගෙන ආවේ
රස මල්වල පාවෙලා ආවේ
රැප් විතරයි 2019
අහස අහලද ඔලුවට ආවේ
ඉඳගත්දි තැලිච්ච මොලේ ඔලුවට එනවා
හදවතේ ඇලිච්ච කැත කුණු ගැලවෙනවා
වේලිච්ච මැරිච්ච ඇඟට පණ එනවා
නැහැදිච්ච පිච්ච පිපිච්ච පිච්ච වෙනවා
ග්‍රහලෝකය නෙමෙ ඉර මම
ආලෝක කරේ වදන හිර කර ලා දම දම
වදන් එන්නේ මට දාර මාර
කිලෝ කිව්වොත් පාර පාර
තේරුම්ගන්ඩ විඳගන්ඩ තේරෙන්නැතුවද ඉරිසියාව
රැප් ගේම් එක හත්වාසිනම් අහසට තුරුම්පු ආසියා ආවේ
පිටවෙන හැම වචනෙකින්ම සැපදෙන
හිටගෙන රැප් කරන්නේ අහසෙ ඉදගෙන
[Verse 2: Truno]
අග්‍ර උග්‍ර විස රස ගෙන මම පදමට
මොළ අපි පාදල වදන් ගෙන ගානට
අසමදුර රැප් පෙළ පත නමින් අපි අහස
එක පාර දුන්නේ මේවා දැනන් අපි රහස
වදන් අපේ ශිෂ්ට ලිවිවේ කිවිවේ ඇත්ත
දෙකට නැමෙන උන්ට පෙනිලානේ බනේ තිත්ත
උඩ ඉදන් දුන්නේ වදන් බල්ලෝ බිම බිරුවට
අද දානේ දෙන්නේ කොත්තුවා වදන් මරුවට
කිරබ දියෙන් කිරි වෙන්කර ගත්තේ මචං රස
රැපට බනින තොපි හැ මට වෙන්නේ යකෝ මම කස
රැපට සෙවන අහස -අහස රැප් නිවස
හදවත කෙටුවෙ අහස දුකත් අපි නිවන
ගොඩ ගත්තේ රැප් රැප් වැල ලෙඩ්දි
ඇඩෙයි උබලට මෙවා රැප් තෙරෙද් දි
අපි එන්නේ අහසෙන් රැප් වෙලෙද්දි
දෙන් වදන් වහිනාව ලොකෙ කැර්කෙද්දි
අහස් වදන් කඩන් යනනෙ මලකඩ මොලෙන්
මෙවා ගලන් එන්නෙ මචන් පිවිතුරු මලෙන්
කලින් කිව්වා එපා මට කැටයම පුඩින්
අහසේ අපි හැමදාම බලන් ඉන්නෙ උඩින්
[Hook : Ahasa]
අ.හ.ස. අපි පොළොවෙ හිටගෙන
රැප් කරන්නේ අහසෙ ඉඳගෙන
වදන් දෙන්නෙ පදම දැනගෙන
අහපන් අහසේ ඉඳගෙන
[Verse 3: Ravin B]
මටනං දැන් ඉන්නට බෑ රැප නැතුව ජොලියෙ
ප්‍රසා ඇරපු පිල්ලියෙ කන්ජුක්කු⁣ලියෙ බලියෙ
අද රගන උඹ මවගෙ උකුලෙ
එදා හිටියෙ කැකුලෙ දාගෙන එකපුලියේ..
වදං ගැබ්බර හින්දයි අහසම කලු
වැල යන පැත්ත වෙනස් කරේ අපි නවලයි දළු
අළු ගසං ආවත් නැගිටලා උනේ නෑනෙ බලු
බැරවෙන viwes බලං ගෑනුංගෙනම් ගැලෙව්වෙ නෑ සළු
වටගහයි තව ක්ෂීරපතේ ග්රහලෝක
හදේ ඉදන් දෙන්නෙ අපි උඹලට ආලෝක
පැණි රහයි මෙහෙ නැහැ බං දුක ශෝක
ජාති 7ක් හදවතින් උඹලට දෙන්නෙ ටෝක
අහස රැප් නිවස නිව්වෙ කාගෙත් පවස
කාලෙකට පස්සෙ දෙන්නෙ මෙන්න අලුත්ම වෙනස
නාන්ඩෙපා හවස හැදෙයි උඹට පීනස
රැප් වැස්සෙ තෙමෙනවනම් අද හොදම දවස
බාලගිරි දෝසෙ උඹෙ හෙට නෙමේ අද
පලකිරි එක බීපං නැත්තං අම්මා ගහයි වද
වෙඩිවගෙ කට කාගෙත් හොරකම් කරේ හද
මම Ravin B අහසට පායන හද තද..
[Verse 4: Rude Boy Ray]
අරන් අතින් ගින්න තියන් පෑන් තුඩින්
වදන් ඇදන් මං දැන් මුදන් හරිනවා හදවතින්
අහස දැම්මා අඩිතාලම බං
සිතිවිලි වලින් අදිකාරම මං...
බලන් උන්නා මමත් කලක්, දොහක්, වරක් - දෙකක් - තුනක්
කරක් ගහන්, හරක් රැලක්, අරන් අරක්, කරන් නරක්
රැප මරන් කන හැටි බරක් මටත්, ඒකයි ආවේ එක්ක හතක්
කියා දෙන්න තවත් වරක්...
බොළඳ සිංදු අද තරුණ කණ් වටලන්
කිට් එක හෙවි මෙටල් සිංදුව ටකරන්
මේක තව්තිසාව නම් රැප් තමයි දෙවියෝ
පට්ට රැප් ගෙනාවා අපියි දේව දූතයෝ, කවියෝ
රැප ලෙඩින් නිසා කරන්න operation
වරෙන් හදන්න ඔළු, කවුද ඊළඟ patient
දිළිසෙන ගොඩක් උන් imitation
රැප් බැම්ම බඳිනවා, මම යි බාස් මේසන්...
සෙත් පතා මං රැපට වැටෙනකන් නාඩිය
අහස නටනවා බොලව් කොහොඹ කංකාරිය
රැප් දෙන්නේ මං කණ හරහා මොළය ට ලූ
උඹයි මායි දන්න රැප් තුහ්
[Hook : Ahasa]
අ.හ.ස. අපි පොළොවෙ හිටගෙන
රැප් කරන්නේ අහසෙ ඉඳගෙන
වදන් දෙන්නෙ පදම දැනගෙන
අහපන් අහසේ ඉඳගෙන
[Verse 5: Rap Bird]
සූස්තිමත් දවස් අහසෙ ගෝස්තිය බරක්දු
ක ශෝකෙට ඇඩ්‍රස් නෑ ඩබල් පැඩල් කරමු මලක්
අල්ලන්ඩ බෑ අතින් වදන් දැන් ගහපල්ල කරක්
නෑ පලක් අහස එතනමයි බොරුවට කහිනව හරක්
ඇත්ත ඇති සැටියෙන් කිව්ව එකද වැරැද්ද
මොකා මොනව කිව්වත් ඒක රස්ත පුරුද්ද
කඳුලෙන් දුකෙන් දුවන ජීවිතෙ සමානයි පාලු කනත්ත
නැති කරේ අපි කොල්ලන්ගෙ කඳුළට තිබ්බ කැමැත්ත
මම rap bird ගින්නෙන් නැසෙන හැදෙන ෆීනික්ස්
මැදැගිල්ලත් පදිරි නෑ දබරෙදි දබරැඟිල්ල මරුමුස්
ආවෙ අහසට ඇතුගල්පුරෙන් පියඹන්
මේව රැප් බන් කොල්ලනේ දැන් අහපන්
මගෙ මනසයි තුලාව ගානට මනින්ඩ දන්නව බොලාව
පඩෙත් වෙඩිල්ලක් කලා කලබල කලා මගෙ සතාව
මේකයි රටාව වෙනස් කරන්නෑ මලාට
උඹ දකිද්දි හාවාව දැක්කෙ මම හඳේ ආවාට
උඩුගම්බල පීනන උන් අඩුයි ඒකයි අපි විතරක් ගේමේ
රැල්ලට යන්නෙ කුණු උන් යද්දි ගඳ විතරයි ළඟ නෑ සාමේ
වරමක් අරන් නෙමෙයි ආවෙ බෝ කරන්ඩ මේ රැප් රෝගේ
ශේප් එකයි පාරයි ගාන මාරයි birda දෙන්නෙ රාගෙ
[Verse 6: Koththuwa]
තිත්ත කළුවර හදවත පළුඳු කරන යාමෙ
ඇවිදින එක පුරුද්දක් මගෙ තනියම පාරෙ
අතෙ කරෙ නැ රත්තරන් නවන්නැ කාටත් බෙල්ලනන්
මට්ටක්කුලියෙ ඉපදුනෙ නැ කාටවත් මෙල්ලනන්
කියපු වචන ගිහින් නැ හිස් අවකාශේ
මම වදන් දෙන්නෙ ඉඳන් අභ්‍යවකාශේ
වැහිලා ඉන්නෙ ඇඟට සිහල රැපට කැමති යක්කු
නිධන්ගත වදන් තැන්පතු ඇති අපි රැප් බැංකු
පැල් රැක්කෙ නැ බන් නිදන් වැල් ඇද්දෙ නැ බන් නිකන්
මල් බදාගෙන ඉන්නෙ වවන් මන් වඩාගෙන දෙන්නෙ වදන්
දෙන්නන් පද හොල්ලන් මොල බෙල්ලෙන් මම අල්ලන්
කෙල්ලන් හැඩ කොල්ලන් එල කවුරුත් මට හොල්මන්
රස ගඟුල කලබන්න දෙන්නෙ සැප දිවෙන්
රැපට සැප දෙන්නෙ එහෙමයි උඹලට තේරුනෙ ඉවෙන්
මධ්‍යසාර නැ තියෙන්නෙ ශාකසාර ඇඟ ඇතුලෙ
අහසට බනින උන් ඉපදුනෙ වැරදිලා පැන්න නිසයි ඇතුලෙ
උපතින් ලැබුනෙ නැ මම බලෙන් ගත්තෙ වරම
නිහඬව හිටියට කලක් තාම කොත්තුවමයි වචන මරණ
හඳම අරගෙන උඩම ඉන්නෙ බලාගෙන බිම අපි
පදම දැනගෙන දෙන්නෙ ඇනගෙන අහස අපි
[Hook : Ahasa]
අ.හ.ස. අපි පොළොවෙ හිටගෙන
රැප් කරන්නේ අහසෙ ඉඳගෙන
වදන් දෙන්නෙ පදම දැනගෙන
අහපන් අහසේ ඉඳගෙන
[Verse 7: 1N]
අපි දෙන්නෙ අපි දෙන්නෙ බර ආතල්
දෙන්නෙ විදවන්ඩ නෙමෙයි විදගන්ඩ මෙවා ආතල්
සැප සැප මෙච්චර ගන්ඩ තියෙද්දිත් සැප
කැපවෙලා හොයන්ඩ බෙදන්ඩ හැමෝටම සතුට සාමය සමගිය
පත්තුකරං ගියත් අපිට නිවන් යන්ඩ ලැබෙන් නෑ
ඒක නිමිලා ගියොත් ආයෙ පත්තුකරගන්ඩ වෙන්නෙ නෑ
මේ ජීවිතෙ කොහෙන් එනවද කොහෙට යනවද දන්නෙ නෑ
මැරෙනකල්ම මම ෆන්ම ගන්නෙ දුකෙන් ඉන්නෙ නෑ මං
නොහැහුවට ගේම් මේ මම දැං කෝච්
පිස්සො වගේ එලිය දිගේ මම නැග්ගෙනෑ ටෝච්
කාලයත් එක්ක අපිට මේකෙ තිබ්බට රේස්
මාරයත් එක්ක ඒත් දා ගන්ඩෙපා කේස්
අහසෙ ලස්සනම බැබලෙන දේදුන්න පෑව්වා
සීතලෙන් ගල්වෙච්ච හිත් රැප් ලෝදියෙන් නෑව්වා
බොරු රැගිලි,නැටිලි,කැපිලි අපිලග නෑ එව්වා
ඇගට හිතට වදින මතක හිටින රැප් මෙන්න මේව්වා
හංගලා තියෙන්නෙ ණාඝ මාණික්‍යෙ
දැක්කම සතා ඇබරෙන්නෙපා මැනිකෙ
අනිකෙං දෙන්නං හනිකෙන්
ඕන තැනකින් උ,ආ,නි,එකෙන්
[Verse 8: 1N]
අහපන් අහසේ ඉඳගෙන
වදන් දෙන්නෙ මන්දාකිණි අතරේ ඇනගෙන
කවුද අහස 2 එනකන් හිටියේ ගැන ගැන
කවුද අහස 2 එනකන් හිටියේ බැන බැන
පැන පැන කන කොබෝ නයා නැටෙව්වේ දැන දැන
තැන තැන රවුමට ඉඳගෙන රවුම වටේ යන විට ගැන ගැන
පන පන කිව්ව කොල්ලො කෙල්ලො හදවතේ ගත්තේ තැන තැන
වන වන වදන් කඩුව අරන පපු මැද්දේ ඇන ඇන
Star wars මැද්දේ ..වගේ දැනෙන්න
ඉෂ්ට වෙනකන් ඕනේ මට අනින්න
ඩ් බොයන්න ,මල් අයන්න ,ගී ගයන්න,*රි සයන්න
දැම්මොත් මයන්න මට මම දාන්නෙ උඹ දැක නැති මුර්තද අල් මයන්න
අමුවෙන් ඉන්නේ නෑ මම හඳේ ඉන්නේ ඉදිල
වදන් දෙද්දී වැදිලා ඒවා ඔප වෙලා මැදිලා
කනෙං යද්දී ඇදිලා ලොවෙත් හදෙන් යයිද මිදිලා
කිලෝ දෙද්දී ඇඳිලා ලොවෙත් හදෙන් යයිද මිදිලා
උඩ ඉඳන් පේන්නේ ලෝකේ බොඳ වෙලා
වදන් පොලවට වැටෙන්නේ දැන් පොද වෙලා
කියන්ඩ වෙන්නේ එලිපිට උඹලා කරාට
රහස කොපි සම කරනංඩ බෑ මලාට
අ.හ.ස. අපි
[Hook : Ahasa]
අ.හ.ස. අපි පොළොවෙ හිටගෙන
රැප් කරන්නේ අහසෙ ඉඳගෙන
වදන් දෙන්නෙ පදම දැනගෙන
අහපන් අහසේ ඉඳගෙන
Credits

About “Ahasa 2” by Prasa Kg

Read the complete lyrics to "Ahasa 2" by Prasa Kg from the album "Ahasa 2" in 2019. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Ahasa 2" is performed by Prasa Kg. from the album "Ahasa 2" in 2019 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Ahasa 2", explore more songs by Prasa Kg using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Prasa Kg · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Ahasa 2" is credited to Prasa Kg. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Ahasa 2" appears on "Ahasa 2" in 2019.

Visit the Prasa Kg artist page at /artist/prasa-kg for biography, popular tracks, and links to more lyric pages.