Lyrks
Lyrks
Lyrks
Cover Art

Cannabis Nidahasa (කැනබිස් නිදහස) Mixtape Lyrics by Prasa Kg

MewaRapBn

2016

[Hook: Prasa Kg]
අරක්කු ගාගන්නෙ හරක් ගු
අරක්කු ගාගන්නෙ හරක් ගු
අරක්කු ගාගන්නෙ හරක් ගු
කැනබිස් නිදහස ඇයි තව පරක්කු
[Verse 1: Prasa Kg]
මෙක සුඹාදර්මෙට කතිරෙ සංස්කෘතියක්
මං දෙන්නෙ ජොයින්ට් නිදහස පැතිරෙන සෘතියක
අකෘතියක් දෙන්නම් කංස ගැන කියල
මිනිස්සු මැරිලනැ ලොකෙ ජොයින්ට් එක දාල
ගංජා කිව්වම මවනව හොරෙක්ව මනසෙ
මංචං කරල අදහස දාල ඔලුවලට
අරක්කු බිල බල්ලො වගෙ බිරුවට
ජොයින්ට් දාන උන් ඉන්නෙ පාඩුවෙ අහසෙ
[Hook: Prasa Kg]
අරක්කු ගාගන්නෙ හරක් ගු
අරක්කු ගාගන්නෙ හරක් ගු
අරක්කු ගාගන්නෙ හරක් ගු
කැනබිස් නිදහස ඇයි තව පරක්කු
[Verse 2: Prasa Kg]
අරක්කු කුඩ සිගා මරනව මිනිස්සු
ජොයින්ට් එක සිරා හදනව මිනිස්සු
නොරිස්සන උඹලට හිතෙයි මෙකට පිස්සු
මදුවිතෙයි උඹලයි එකතු උනොත් තමයි සත්තු
බයිල නෙමෙ කිව්වෙ ගංජා ගහල බොබා
විස්කි හොදා කසිය ගැහුමද බෙබා
නීතිය ඇයි පෙන්නන්නෙ බබා
සුබා දහමට තහනම තබා
අ දැන් SG නෙමෙ හැමතැනම KG පැතිරිල
ඇත්ත KG නෙමෙ කෘමි නාශක සුවද ඉතිරිල
බිස්නස් කරන්නෙ ලොකු අය හෙනට
නීතියෙන් අල්ලන්නෙ ගහන අය එමට
කොල්ලො ගහනව නිතියෙන් හැන්ගිල
තරුනය දැන දැන කෘමිනාශක වලින් වැහිල
රටෙ ලුකු උන්ට හොද බඩු කුශ්
අපෙ පොඩි උන්ට ගු බඩු පුස්
[Hook: Prasa Kg]
අරක්කු ගාගන්නෙ හරක් ගු
අරක්කු ගාගන්නෙ හරක් ගු
අරක්කු ගාගන්නෙ හරක් ගු
කැනබිස් නිදහස ඇයි තව පරක්කු
[Verse 3: Prasa Kg]
ලොකෙ අනිත් රටවල් වල ගන්නෙ කඩෙන්
අස්සෙම ගහනව එත් සිගරට් තහනම් අඩේ
පිලිකා කාරක සිගා අරක්කු වහනම්
පිලිකා නාශක pure මල් ඇයි තහනම්
ගූ බඩු විතරයි රටෙ තියෙන්නෙ බැහැල
අරක්කු දාල සීනි දාල පැනි දාල වහල
ගහන එකා ගහනව කොහෙන් හරි හොයල
ලීගල් වෙද්දි ජාතිය වඳ වෙලා කැහැලා
මෙකයි සීන් එක KGවිකුනන්නෙ ලොක්කො
උන් ගහන්නෙ KG නෙමෙ හැශිශ් මොරොක්කො
පොඩි පන්තියට KG සහ ලොකල්
දැන් කලෙ උන් බොන්නෙ නැ බෝතල්
අරක්කු බීපු උන් කුඩු කරනව බඩු
එත් අහසෙ ඉන්න උනටමයි හැමදාම නඩු
දැන් කේක් කනව වගෙ පොඩි උන් කේක් කනව
ජොයින්ට් ලීගල් උනානම් උන් එකෙන් ශෙප් වෙනව
මෙ තරුන්‍ය හොයන්නෙ අලුත් අලුත් විස
එවගෙන් ගලවගන්ඩ දෙමු ජොයින්ට් නිදහස
ලිගල් උනොත් හොයගෙන ලොකෙන් එයි පෙලට
පරක්වත් අහසෙ ඉදපන්ල යන්ඩ කලින් වලට
බීල අමරුවෙ ඔලුව පුපුරන්ඩ වගෙ අරක්කු
එවා සිගා පුලුවන් කඩෙන් ගන්ඩ
එත් අව්ශද තියෙන්නෙ හොරෙන් ගන්ඩ පිස්සු
කොච්චරවත් ලොකෙ මත්ඩ්ද්‍රවය නවතින්නෙ නෑලු
වෙරි වෙල ගහගනිල්ල මුක්කු
ජොයින්ට් දාන උන්ගෙ හිතෙ නෑ යක්කු
කිලෝ ගනට මීටරෙ එල ඇයි උබල තෙරුම් ගන්ඩ පර්ක්කු
[Hook: Prasa Kg]
අරක්කු ගාගන්නෙ හරක් ගු
අරක්කු ගාගන්නෙ හරක් ගු
අරක්කු ගාගන්නෙ හරක් ගු
කැනබිස් නිදහස ඇයි තව පරක්කු
Credits

About “Cannabis Nidahasa (කැනබිස් නිදහස) Mixtape” by Prasa Kg

Read the complete lyrics to "Cannabis Nidahasa (කැනබිස් නිදහස) Mixtape" by Prasa Kg from the album "MewaRapBn" in 2016. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Cannabis Nidahasa (කැනබිස් නිදහස) Mixtape" is performed by Prasa Kg. from the album "MewaRapBn" in 2016 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Cannabis Nidahasa (කැනබිස් නිදහස) Mixtape", explore more songs by Prasa Kg using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Prasa Kg · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Cannabis Nidahasa (කැනබිස් නිදහස) Mixtape" is credited to Prasa Kg. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Cannabis Nidahasa (කැනබිස් නිදහස) Mixtape" appears on "MewaRapBn" in 2016.

Visit the Prasa Kg artist page at /artist/prasa-kg for biography, popular tracks, and links to more lyric pages.