Lyrks
Lyrks
Lyrks
Cover Art

Podi Rapak 11 - Mixtape Lyrics by Prasa Kg

2018

[Verse 1: Prasa Kg]
ශිවන්‍යා, හිම, C, D, සහ පලතුර
වගෙ මේ කිලෝ සික් ඒක තමා අනතුර
පස්සෙන් එන්නෙ ගැලවීමක් නෑ වගෙ සෙවනැල්ලෙන්
අස්සෙන් ඒත් දැන් බොක්කෙන් නෙමෙ දෙන්නෙ පෙනහැල්ලෙන්
දැල්ලෙන් ගිය දුර නිදහසේ
බෙල්ලෙන් එල්ලෙන්ඩ බෑ මචං ඉද්දී අහසේ
විනාසෙ අහුව්වත් ඇති ශොටි එකක් වගෙ කූබියෙක්
පිච්චුනත් පපුව මම වදන් දෙන්නෙ ලෝදියෙන්
නැති නිසා මගේ සින්දු ඇයිදො බියෙන්
මම කිලෝ වලින් දෙද්දි අනිත් උන් හෝඩියේ
Old gold කියලා මකන්නැතුව ලෝභයෙන්
ඉන්නෙ කොල්ලො කෙල්ලො අලුතෙන් එනකන් කොඩයෙන්
දහස් ගනන් පෙන්නන්නම් මගේ බොකු රෝමයෙන්
නුවර, පුරෙ, දකුණ, කොළඹ සමග සාමයෙන්
හස්තිශෛලපුරෙ ඉන්නෙ කොල්ලෝ කිලෝ නාමයෙන්
හස්ති රජාගෙ සද්දේ අඳුරන්නේ හරි නාදයෙන්
තොර වාදයෙන් ලංකාවෙම මගේ වදන්
රැප් පාර යන්නේ මම ගිය නිසා මග හදන්
වදන් තියුණුයිූ උල වගේ කිනිස්සේ
පටන්ගද්දි උන් හිටියේ දනිස්සේ
අදිද්දී උඹලා නයි පට්ටෙ
මම ඇද්දේ මල්, කෑවේ පට්ටෙ
හබිබි දැන් මල් මැද්දෙ
මම දෙද්දි ෆ්ලො කොල්ලො කෙල්ලො පැද්දේ
සරුසාර වදන් ගලන් වෙල් පැහෙනවා
මගේ යාළුවෝ අද ඇතුලේ සෙල් වැහෙනවා
පෙන් තියෙද්දි දැන් ඕනේ නෑ ඩිස්කට්
Diss දෙන්නෙ නැ උන්ට දෙන්නෙ බිස්කට්
Love සිකට මෙන්න spot
කිලෝ on the spot
Views නැත්තෙ මගෙ track කෙලින්ම බාගන්නවා
Views ගත්ත සමහරු ඇදගෙන නාගන්නව
ආවෙ රැප සහමුලින්ම මරා
රැප්නං PKG තමයි කරා
වදන් දෙන්නේ සිරා, ගන්ඩ වෙන්න දරා
යන්නෙ නෑ දිරා, ඉන්නේ දැන් කිරා
කිලෝ වලින් ඇහුව්වොත් දුකෙන් උඹ ගොඩ, වදන්
කිලෝ වලින් දෙන්නේ මහලා යන්ඩ බඩ, කඩන්
දාන්ඩ හදන්ඩ එපා අපිටනම් දඩ
එපා මඩ, එපා ලෙඩ, එපා මට පඩ
නිතරම වදන් මම ගැලපුවා
බිම හැමතැනම අතරතුර ඇනපුවා
විසිකරා පැත්තකට මට බැනපුවා
දැන් අඬ අඬ ගන්නෙ කිලෝ මම මැනපුවා
අඬන සින්දු වලින් තාරුණ්‍ය වැනසුවා
දුකෙන් මැරෙන්ඩ හදන කොල්ලො, කෙල්ලො රැපෙන් සැනසුවා
අහසේ දෙවියෝ නෑ, හරි, ජාති, කිලෝ වලින් රැප් දෙන බුවා
අහසෙන් අලුත් බඩු බහිනවා දැනෙද්දි උඹලට පාරවල් ගන්ඩ නෑ දුවා
තුරුම්පු ආසියාට තුන්පාර ඉද්දි උඹලට උරුම බූරුවා
මම පැක් එක කැපුවා වගේ, රැප් එක මැරුවා තාලේ යන්නේ ලේ වල දුවා
මේ වදන් වල අරුත නොදැන කහින මීහරකට කියන්නේ දෝදුවා
ආතල් කනෙන් ඇතුලට බහිද්දි දැනෙද්දි එක වදනක තේරුම ජෝඩුවක්
ගල් යුගයේ උඹල තාම ඉන්නෙ උඔලට හරි යන්නේ ගල් ගුහා
ගල්කටස් වගේ නෙමේ PKG, RPG දෙද්දී බේරෙයිදො වෙලා මුවා
තේරෙයිදො මොලයක් වත් පහළ වෙලා
පාවෙයිදො කොළයක් වත් ගහලා වේලා
ග්‍රහලෝක ජාලේ නතර වෙලා, බිම බලා
පාවෙයිදො වචන අතර වලා
දෙන්නෙ වදන් මැජික් කොළයක් කාලා
අහසේ අකුනු යන්නේ මොළයත් හාරන්
රැප් දෙන්නේ මම අලයක් හාරන්
ඒත් බලයක් අරන් නෙමේ දෙන්නේ කොලයක් අරන් ලියාගනින් පෙළට
පැලයක් වවන් පරිසරෙ සුරකිමු අපි එලට
මේවා තේරෙන්නැති මූණු වගේ බස්සො කොටපු බකමූණො
අහසේ දෙවියො නැති මට අදාල නෑ කෑගැහුවට හූණො
Follow කරන්ඩ Rude, Ravin, Koththuwa, Bird, 1N, Truno
කිලෝ වලින් රැප් Prasa Kg numero uno
Credits

About “Podi Rapak 11 - Mixtape” by Prasa Kg

Read the complete lyrics to "Podi Rapak 11 - Mixtape" by Prasa Kg in 2018. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Podi Rapak 11 - Mixtape" is performed by Prasa Kg. in 2018 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Podi Rapak 11 - Mixtape", explore more songs by Prasa Kg using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Prasa Kg · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Podi Rapak 11 - Mixtape" is credited to Prasa Kg. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Podi Rapak 11 - Mixtape" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Prasa Kg artist page at /artist/prasa-kg for biography, popular tracks, and links to more lyric pages.