Lyrks
Lyrks
Lyrks
Cover Art

කිලො වලින් අමතා (Kilo Walin Amatha) Lyrics by Prasa Kg

2016

[Hook: Prasa Kg]
කිලො වලින් අමතා, රැප් ගීත කතා
දුක නවතා නවතා , සංගීත රටා
තනි නෙතට ඇඬෙන සංගීත රටා
රැපට අඳින සැපට අදින අපි වටා
දස අතට වදින රස හිතට බදින ,විඳින විදින සංගීත රටා
කිලො වලින් පුතා, මම ආවෙ පතා
දුක නවතා නවතා, ජාති ගීත රටා
[Verse 1: Prasa Kg]
තිතට දෙන්නෙ දැනෙන්
දැන් හැමොම වැනෙන්ඩ
පැලෙන්ඩ එපා. තවත් ඇති දැන් පාවෙන්ඩ
පෙලෙන්ඩ එපා දුකෙ මෙව දුක පහ වෙන්ඩ
මොස්තර, දෙන්නෙ, කං හරහ යන්ඩ
ගොචර, වෙන්නෙ, අහසෙ ඉන්න උන්ට
ජීවිතය, චීත්තය එක්ක වෙන්නෑ මැරෙන්ඩ
සෘතිය සූස්තිය එක්ක බෑ හැරෙන්ඩ
මගෙ වදන් වෙඩි උන්ඩ, බරටම දන
කිලො බො වුන උන්ට සහලවල උන
කිලො මගෙ පන තියෙනව ගැම්ම
හිත සනසවන්ඩ සින්දු මම දැම්ම
මලුත්.. අර්න් දෙනව, කිලො ගන්නෙ කට්ටිය අඩල
අලුත් ..එව තියෙනව, පැකින් දෙන්නෙ පෙට්ටිය කඩල
මෙක සැප ගන්න පාර වන් වේ
හැම ගමක් නගරයක් ගානෙම රන් වෙ
[Hook: Prasa Kg]
කිලො වලින් අමතා, රැප් ගීත කතා
දුක නවතා නවතා , සංගීත රටා
තනි නෙතට ඇඬෙන සංගීත රටා
රැපට අඳින සැපට අදින අපි වටා
දස අතට වදින රස හිතට බදින ,විඳින විදින සංගීත රටා
කිලො වලින් පුතා, මම ආවෙ පතා
දුක නවතා නවතා, ජාති ගීත රටා
[Verse 2: Prasa Kg]
මල් සමය වගෙ වදන් මට එනව
එලි සමය දෙද්දි හෙඩ් යනව
Red එකක් මගෙ ferrari
රැප වුනොත් දවසක වන්ඩි
මම දෙන වදන් නසරානි
කිලො වලින් දැන් අහන්නෙ චන්ඩි
වදන් දෙන්නෙ airel for real
කිලො පොරියල්
මම වැදෙන්ඩ පැද්දෙන්ඩ දෙන්නෙ
හිතෙ ඇදෙන්ඩ රත්වෙන්ඩ දුන්නෙ
විද්දෙ මම දුන්නෙන්, වැඳුනෙ තැන ඇදුනෙ
මැද්දෙ මම දුමෙ, දැන් ඉන්නෙ මුදුනෙ
පට්ට බන්
වදන් වලින් සමතා, නෑ රවටා මන්
තාම නෑ නවතා, රවනා නෙත දවනා ජාති ගීත ගොතා දැන්
කිලො වලින් අමතා
[Hook: Prasa Kg]
කිලො වලින් අමතා, රැප් ගීත කතා
දුක නවතා නවතා , සංගීත රටා
තනි නෙතට ඇඬෙන සංගීත රටා
රැපට අඳින සැපට අදින අපි වටා
දස අතට වදින රස හිතට බදින ,විඳින විදින සංගීත රටා
කිලො වලින් පුතා, මම ආවෙ පතා
දුක නවතා නවතා, ජාති ගීත රටා
Credits

About “කිලො වලින් අමතා (Kilo Walin Amatha)” by Prasa Kg

Read the complete lyrics to "කිලො වලින් අමතා (Kilo Walin Amatha)" by Prasa Kg in 2016. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"කිලො වලින් අමතා (Kilo Walin Amatha)" is performed by Prasa Kg. in 2016 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "කිලො වලින් අමතා (Kilo Walin Amatha)", explore more songs by Prasa Kg using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Prasa Kg · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"කිලො වලින් අමතා (Kilo Walin Amatha)" is credited to Prasa Kg. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "කිලො වලින් අමතා (Kilo Walin Amatha)" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Prasa Kg artist page at /artist/prasa-kg for biography, popular tracks, and links to more lyric pages.