Lyrks
Lyrks
Lyrks
Cover Art

Nidahase Inne (නිදහසේ ඉන්නේ) Lyrics by Prasa Kg

0

[Hook: Prasa Kg]
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
[Verse 1: Prasa Kg]
කැප දාලා බස්සලා කලිසම එක පාට
සඟා දාලා, විස දාලා දැන් පේන්නේ පාට පාට
කිට මරලා ඩ්‍රේ බීට්ස් දාගෙන යද්දී
Rick Ross,MGK,Wayne,Nicki ඇහෙද්දී
මාර ගතියක් හිතට එන්නේ ඒකනම් ජාති
මාර ලෝකෙක මම ඉන්නේ නෑ නීතී
Weezy,Breezy,JayZ,YoungJeezy
ඒවත් ජාති ඊට වඩා ප්‍රසා කේජී
හිරට අරන් ඇදලා කලිසම ස්ලිම් ෆිට්
කැප් එක දාන්නේ බාගෙට Trukfit
ලෝබ නැතුව වියදම් කරනවා සල්ලි සිං සිං
කං දෙකම විදලා එල්ලෙනවා Bling Bling
සමහරුන්ට අව්වේ හිටියත් දැනෙන්නෑ රස්නේ
මගෙ ස්ට්යිල් එකනේ උන්ගේ එකම ප්‍රශ්නේ
ට්‍රයි කරල බලන්ඩ ජිවත් වෙලා ජීවිතේ
මටනම් හිතෙන්නේ ඒක තමයි ජීවිතේ
මං එක්ක හැමතැනම ඉන්නවා ගැන්ග්
ආසද මං වගේ ජීවත් වෙන්ඩ බං
හාරලා ගොඩ ගන්නවා වචන තියෙන නිධන්
කිලෝ ගනන් බරයි මං දෙන වදන්
මම රැපෙක් වීම ප්‍රතිපලයක් මගෙ අදහසේ
සිංදු කියන්නෑ කාටත් හොර රහසේ
තරුවක් නෙමේ උනත් රෑට පායන අහසේ
පට්ට ආතල් කොල්ලෙක් පාවෙන අහසේ, නිදහසේ
[Hook: Prasa Kg]
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
[Verse 2: Prasa Kg]
ඕන පාටක් මම අඳිනවා ඒක මගේ කැමැත්ත
ඕන විදියට කොන්ඩෙ ඒකත් මගේ කැමැත්ත
කවුරුත් දාන්ඩ එපා ඒකට විරුද්දව සද්ද
මම කරන්නේ මට ඕන දේ ඒක තමයි ඇත්ත
අකීකරු උනත් වැඩියෙන්ම අඳින්නේ Obey
සිංදු අහද්දි ඔලුව හෙල්ලෙන්නේ දන්නැතුවම ඉබේ
රතුපාට ඇට මාල බුල්ස් දාගෙන බෙල්ලේ
මං දිහා කොහොමද උබ නොබල ඉන්නේ කෙල්ලේ
Taylor Gang, Hustle Gang
ඒ වගේද ලංකාවෙ කොල්ලන්ගේ ගැං
පිස්සු හැදෙයි කොල්ලෝ අපේ හොල්මං
රැපට ඉන්ඩ අපිත් එක්ක එන්ඩ දැං
පෑන තමයි මං පාවිච්චි කරන ආයුදය
කටින් දෙන්නේ ලස්සනට ගැලපෙන්ඩ හදපු පදය
බලන්ඩ එපා මං දිහා හොයන්ඩ වගේ ඇදය
අහන්ඩ ඕනනම් අහන්ඩ ඔබට තියන පැනය
ඇඟේ ඇදුම් නැතුවනේ මේ ලෝකෙට ආවේ
උඹත් ඇදුම් නැතුව තමයි මේ ලෝකෙට ආවේ
උඹට කැමති සිංදු නේද උඹ සතුටින් අහන්නේ
උඹට කැමති කෑම නේද උඹ රස කර කන්නේ
උඹට කැමති ආගමනේ උඹ අදහන්නේ
උඹට කැමති කෙල්ලටනේ උඹ ආදරේ කරන්නේ
උඹට කැමති ඇදුම් මමනම් නෑ දාන්නේ
රැපට කැමති මම කවදත් රැපටමයි අඳින්නේ
[Hook: Prasa Kg]
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න
මම ස්ට්යිල් කරද්දී උඹලට මැරෙන්ඩ ප්‍රශ්න
Credits

About “Nidahase Inne (නිදහසේ ඉන්නේ)” by Prasa Kg

Read the complete lyrics to "Nidahase Inne (නිදහසේ ඉන්නේ)" by Prasa Kg. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Nidahase Inne (නිදහසේ ඉන්නේ)" is performed by Prasa Kg. This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Nidahase Inne (නිදහසේ ඉන්නේ)", explore more songs by Prasa Kg using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Prasa Kg · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Nidahase Inne (නිදහසේ ඉන්නේ)" is credited to Prasa Kg. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Nidahase Inne (නිදහසේ ඉන්නේ)" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Prasa Kg artist page at /artist/prasa-kg for biography, popular tracks, and links to more lyric pages.